2013-09-09

මිනිස්සු..

මිනිස්සු තීරණ ගන්නවා..
ඒ තීරණ සාධරණීකරණය කරනවා.
ඒවා වැරදුනාම අපරාදේ කියලා
අතීතය ගැන දුක්වෙනවා..

මිනිස්සු ආදරය කරනවා.
පොළු තියනවා.
පොළු තියාගන්න බැරුව ලතවෙනවා.

මිනිස්සු වැරදි කරනවා.
ඒවා කෙනෙක්ට හරි
කෙනෙකුට වැරදියි..

අන්තිමේදි අපි ඔක්කොම මිනිස්සු..
ඔව් අපි මිනිස්සු තමා..

2 comments:

Lishan Puwakovitage said...

ප්‍රත්‍යක්ෂ ඇසුරින්..

රතීගේ දිනපොත said...

ඔව්. මනුස්සකමක් නැති නමුත් නමට මිනිස්සු අපි හැමෝම...