2013-09-22

දන්නවාද? 

අර සංගක්කාරට හොඳ කියපු,
ඒ වගේම ඌට බැනපු,
ජයසූරිය පතුරු ඇරපු,
දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්..
කඳුරට මෙරූන්ස්ලා,
මැච් තුනම පරාද වුනා කියලා
දන්නවාද?
ආ සමාවෙන්න
අද ඡන්ද ප්‍රතිඵල එනවානේ
නේද?
දයාසිරි මහඇමති වෙයිද?

1 comment:

රතීගේ දිනපොත said...

එකක් පස්සෙ එකක්. ජනතාවටත් ඉතින් බයින්ඩ, කතා කොරන්ඩ, සතුටු වෙන්ඩ, වැඩිම වුනොත් බෙදාහෙදාගෙන බෝතලයක් පිහිටෙන් දුක අනුභව කරන්ඩ මාතෘකාවක් තියෙන්ඩ එපැයි.