2013-09-17

ඔබ..

හීන වලට හොරෙන් එබී.
කතා වල අස්සට පැනපු.
මොලේ කෑල්ලක් බලෙන් අත්පත් කරගත්තු.
යන යන තැන,
අහන දකින දේවල්වල,
හොරෙන් හැංගී බලා ඉන්න,
හිතට කීකරු ඒත් අකීකරු,
හිතට නැවතත් ආදරය ගෙනාපු. 
ඔබ..

No comments: