2011-04-28

දුක කියන්නේ වෙන එකක්...

දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.
මම හිතන දුක වෙන එකක්..
දුක කියන්නේ දුක මගාරින එකනම්..
මම කියන දුක වෙන එකක්...
දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..
මම හිතන දුක වෙන එකක්...
ඇත්තටම දුක කියන්නේ මොකද්ද?
මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?
මේකට කියන්නේ වෙන එකක්..
දුක නෙමෙයි..
ඇත්තමයි....