2011-04-28

දුක කියන්නේ වෙන එකක්...

දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.
මම හිතන දුක වෙන එකක්..
දුක කියන්නේ දුක මගාරින එකනම්..
මම කියන දුක වෙන එකක්...
දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..
මම හිතන දුක වෙන එකක්...
ඇත්තටම දුක කියන්නේ මොකද්ද?
මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?
මේකට කියන්නේ වෙන එකක්..
දුක නෙමෙයි..
ඇත්තමයි....

8 අදහස්:

චමිදේවා said...

හ්ම්ම්ම්... ඒ වගේ...

එතකොට මොකද්ද ඒක...

සිතුවිලි නිහඬයි said...

එතකොට ඒවා මොනාද?

ආගන්තුකයා | Stranger said...

දුක කියන්නේ ගොන්පාට් එකක්.. කඳුලු ආපු ගමන් දුක ඉවරයි. දුකේ ඇරියස් එකක් තියෙන්න ඕනි...

මාරයාගේ හෝරාව said...

දුක කියන්නේ මචං...
තණ්හාව නිසා හට ගන්නා ප්‍රතිඵලයට..හැබැයි ඕක ටිකක් සංකීර්ණයි...

සහෝධරයා said...

දුක කියන්නෙ මොකද්ද
කදුලු තරහ ගොම්පාට් වලින් පිටවෙන්නෙ දුකෙන් බොහොම පොඩ්ඩයි
දුකින් බොහොමයක් පිටවෙන්නෙ නෑ
ඒ දුකේ පරිමාව හිතේ පරිමාව ඉක්මවා ගියොත් දුක පුපුරා යාවි.එවිට අපේ දුක නිමා වෙයි.
නමුත් තවත් බොහෝ අය අපි නිසා දුක් වෙයි

පිණිබිඳු... said...

දුක කියන්න එක මොකද්ද එතකොට. අනේ මන්දා. සංකීර්ණයි.

සුදු තම්බියා said...

දුක කියන්නෙ මොකද්ද ?

කල්හාර දිසානායක said...

ඕවා හිතනවට වඩා නොහිත ඉන්න එක හොඳයි.........