2013-09-20

පරිවර්තිත උද්ධරණ

ජීවිතය යනු කුසුමක් නම්
ආදරය යනු ඒ මලේ පැණි වේ..
වික්ටර් හියුගෝ.
ඔබගේ අත උදුනක් තුලට දමා
මිනිත්තුවක් සිටින්න.
ඔබට එය පැයක් මෙන් දැනේවි
ඔබ රුසිරු ලඳක් අසල පැයක් අසුන්ගන්න,
ඔබට එය දැනේනේ මිනිත්තුවක් ලෙසිනි.
සාපේක්ෂතාවාදය යනු එයයි.. 
ඇල්බට් අයින්ස්ටයින්
ආහාර කුසගින්න නැවතීමට වඩා
ආදර කුසගින්න නැතිකිරීමට
ඉතා අපහසුය..
තෙරේසා මව්තුමිය

5 comments:

hare :-) said...

උදේට වැඩට යද්දි කාලය ෆාස්ට් ෆෝවඩ්
හවස වැඩ ඇරෙන්න කිට්ටු වෙද්දි කාලෙ ස්ලෝ මොෂන්

hare :-) said...
This comment has been removed by the author.
ආගන්තුකයා | Stranger said...

ඔව් මචං ඒක නම් ඇත්ත. දවල් කෑම වෙලාව එහේ බලලා මෙහේ බලනකොට ඇවිල්ලා ඉවරයි.

පූසා said...

ආදරය කියන්නේ හෙන බොළඳ තත්වයක්. ඒකයි ඔය වගේ හැඟිම් ඇති වෙන්නේ. මම කියන්නේ ආදරය බොළඳ නැතිනම් ඒක ආදරය නෙමේ!

ආගන්තුකයා | Stranger said...

හරියට හරි. ආදරය කියන්නෙත් තව එක අවස්ථාවක්.