2010-03-30

ලංකාවේ බූරුවන්

ලංකාවේ බූරුවන් කොට්ඨාශ දෙකකි
  • එකක් දැනුවත් බූරුවන්ය 
  • අනෙක නොදැනුවත් බූරුවන්ය
දැනුවත් බූරුවන් බූරු වැඩ කරන්නේ නොදැනුවත් බූරුවන්ව බූරුවන් කිරීමටය. නොදැනුවත් බූරුවන් දැනුවත් බූරුවන්ට රැවටී තවදුරටත් බූරුවැඩ කරති..

2 comments:

Rachintha Jayawardhana said...

තවත් ජාතියක් ඇත.දැනුවත් වෙලත් වැඳගෙන ඉන්න බූරුවන්!
හොඳා සහෝ.දිගටම ලියමු.

said...

එතකොට ඔබතුමා අයිති වෙන්නේ?