2010-04-26

එළිය

හඳට
බැරි-වෙයිද
ලොකුවෙන්න
තව ටිකක්-
ගමට
ලයිට් එනතුරු
 
(තරංග ජයසේන)