2010-04-05

ඒකාඅධිපති ගැන අදහසක්.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාඅධිපති ගැන මෙන්න මරු අදහසක්.
අදහස කසුන්ගෙ.

'' ....ආඥාදායකත්වය කියන්නෙ පෙර පුරුදු විදියට රළු සහ නග්න
ස්වරූපයෙන් නැහැ. ඒ වෙනුවට ඒක මාර සූක්ෂමයි. දැන් experience දේ වෙන්නේ ඒක.
ඒත් ඒකාධිපති තුල පෙන්වන ඒකාධිපතියා විහිළුවක්. ඒක යල්පැනල
මේක දේශපාලනික වශයෙන් වර්තමාන ක්‍රමයට කිසිම අභියෝගයක් නැහැ.මගේ අදහස
ඒ හින්දා නාට්‍යය ෆේල්.."

සංවාදයට විවෘතයි...

No comments: