2010-04-20

'මත්තීගේ' ‍ගීතය

"මා මළත් මෙලෝ කුස
‍රෝස මල් පිපෙනු ඇත
වසන්තය දලු දමා - සුවහසක් කල් පුරා
අමාවක මැදියමක - මා නොමැති බව දැනී
මගෙ සුසුම් රැඳි තොලක
උණු සුසුම් සොයනු ඇත.

මට හොරා මගේ හිත
හඳුනගත් එක් අයෙක්
මා නිදන මගෙ සොහොන
වෙත පැමිණ හඬනු ඇත."

- 'මත්තීගේ' ‍ගීතය
- 'පුන්තිලා' බර්ටෝල් බ්‍රෙෂ්ට්

No comments: