2010-04-20

ඌ මොන ගස් ගෙම්බෙක්ද..?

යාපනය වෙනම රටකි..
දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය තිබුනේද යාපනයේය..
ඒක ගිනිතිබ්බේය..
එකෙක් මෙසේ පවසන ලදී....
කොටින්ට ඊලමක් ඉල්ලන්න ඔය කරපු අපරාදෙම ඇතිනෙ....!
ඌ මොන ගස් ගෙම්බෙක්ද..?

No comments: