2010-04-27

ජැෆ්නා වන්දනාව

දැන් දඹදිව වන්දනාවේ යන අය අඩුවෙලා ඇති මයෙ හිතේ.
ඇයි දැන් ඔක්කොම යන්නෙ යාපනේ නේ.
සමහරු හිතා ඉන්නෙ, මීට අවුරුද්දකට විතරකලින් ඉවර කලේ ධර්ම යුද්ධයක් කියල.  
මිත්‍යා දෘෂ්ටිකයන් විසින් වටලා තිබනු වන්දනා භූමි ටික නිදහස් කර ගන්න. 
හරියට කුරුස යුද්දෙ වගේ.
මාරයි....! 
(කසුන්)

No comments: