2010-04-06

හීන

හීන දකිනවා කියන එක ඒවා කොච්චර දුරථ යථානූරූපීව කරන්න පුළුවන්ද කියන මත වෙනස් වෙනවා. හීන හැම එකක්ම සුන්දරයි. ඒ ‍මොකද අපි අපේ අනාගත ඒ හීන වලින් ගොඩනගන්න හදන හින්දා. ඒක හින්දා හීනය කියන එක හැ‍මවෙලේම ඇත්තක් කරගන්න පුළුවන් නම් ඒක සිරා හීනයක්..  
හීන කියන එක සැනසීමක් ලබා ගැනීමට කරන තාවකාලික ව්‍යායාමයක් විදිහට දකින එකට මම එකඟයි. අපි අද මැරෙයි කියලා හිතනවනම් අපි කවදාවත් හීන දකින්නේ නෑ අපි හීන දකින්නේ ඒ හීනය සැබෑවෙන දවසවෙනකම් අපි ජීවත් වෙයි කියලා අනුමානයේ ඉඳගෙන. අද මැරෙනවා කියලා හිතුවොත් අපිට හීන දකින්න බෑ.. ඔන්න කතන්දරේ... 
                  එච්චරයි....෴

1 comment:

ආගන්තුකයා | Stranger said...

ස්තූතිය මාත් එක්ක මේ සංවාදය කරපු හැමෝටම...