2011-01-17

ජීවිතය....

හිත යට දුක ගුලිකරගෙන
ජීවත්වෙන්න
ජීවිතය දුකක්
බව දැන දැනත් හිනවෙන්න
අමරුයි
මහ හුගක්
ඒත්
හින නොවී......,
ජීවත් නොවී .....,
කොහොමද
අපි......?

4 comments:

දුකා said...

එක් සත්‍ය කතාවක් හෙවත් ජීවිතය දුකක්.
එල

Amila Chathuranga said...

විදින හීසැර,,
සොඳුරු වූ දින..
මැවූ ඒ සුන්දර වු ලෝකය
...යකුලු පහරින් බිමට එන කල
කෙසේ නම් නොහඬා සිටින්නද???

Anonymous said...

aththama aththa

prasa said...

aththama aththa