2011-01-23

මගෙ පුන්චි කණාමැදිරියට.....

අදුරට තනි රැකපු
මගෙ පුන්චි කනමැදිරියො
පුර හද ලගදි
ඔය පුන්චි එලිය
ලෝකෙට පෙනුනෙ
නැති උනාට
මගේ හිතට හැමදාමත්
නුබෙ ඔය පුන්චි එළිය
විතරමයි වටින්නේ

1 comment: