නිදහස් කරා මං
සිරවී
තෙරපී උන්
ඇගේ සුදු තිසරුන්
ලිහා මුදවා
ඇය දමා තිබූ බැම්මෙං
හිතුවාට වඩා මං
හරිම හීලැයි
උං
හිලැ වෙන්න
මෙතරං
හුරතල් කර ඇති හැඩැයි
වෙන උං
හිත කෙටූ ටැටූ
ඉන්දික ගුණවර්ධන
2011-01-12
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment