2010-11-23

ලූස් මෝෂන් වූ ජාත්‍යාලය..

සන්දිරන්ගේ කඩෙන්,
හරක් මස් කාපු....
අස්රාන්ගේ කඩෙන්,
ඌරුමස් ඉල්ලපු....
පිරිත් පැනින් දොවා,
පාවඩ උඩින්, 
උඩු වියන්, මුතුකුඩ යටින්,
වඩම්මන 
ලූස් මෝෂන් වූ ජාත්‍යාලය....

No comments: