ඊයේ සිරා දවසකි..
දවල් එකට බොන්නට පටන්ගෙන හවස පහ හමාර වෙනකොට ඒකත් මගදි නවත්තලා දාලා දඩිබිඩිගාලා ගෝල්පේස් එකේ ඉඳන් රුපියල් 120 ක් ත්‍රීවිල් එකකටත් දීලා ජෝන් ද සිල්ව එකට ගියේ රාජ්‍ය නාට්‍ය උලෙල බලන්න පරක්කු වෙයි කියලා හිතාගෙන. ස්ටේජ් එකේ ලයිට් වැඩ කරන්නේ නැතුව ගිහින් උලෙල හෙටට කල්දාලා... හරි මගුලක්.. මේක ලංකාවෙ නාට්‍ය සම්බන්ධයෙන් තියෙන හොඳම උත්සවය.. පට්ට දුර ඉඳනුත් මිනිස්සු ඇවිල්ලා.. ඉතිං ලංකාවේ මිනිස්සු නාට්‍ය බලන්නේ නෑ කියලා කියනවා.. මිනිස්සු නාට්‍ය බලන්න යනකොට නාට්‍ය නැතිවුනාම ආයිත් ඇවිත් මිනිස්සු නාට්‍ය බලයිද ... බලධාරියනි මේ ඔබේ අවධානය පිණිසයි...
2010-11-02
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
නොදකිං විතරක්.
හෆොයි..!!
:(
[මේ ශ්‍රී ලක් දිවයිනනේ, ඒකයි] :D
Post a Comment