2010-07-23

මම...

මටම නොපෙනෙන
මටම හිතාගන්න බැරි
මම කවුද කියා
තාමත් හොයන
මම.....

2 comments:

Jay said...

මට පෙනුනත්,
මම නොහිතන..
මම කවුද කියා,
තවදුරටත් දැන් නොසොයන
මම.....

Shadow/හේමලයා said...

ඉඩ දෙන්න මට
එක වතාවක්
මා දකින්නට
ඒ ඇති.....
ජීවිතෙන් බාගයක් ගෙවිලත්
මාව
මං දන්නැති හැටි......