2010-07-17

යසෝදරා

සිද්ධාර්ථ නික්ම ගියේය
යසෝදරා තනිවිය
හොදවැඩේ යසෝදරා උඹට
මාව අමතක කරලා
රජ සැප හොයාගෙන ගියාට 
(අරවින්ද රත්නායක බූන්දියට ලියපු එකක්)

2 comments:

Jay said...

මම හිතුවේ මේක උඹ ලියපු එකක් කියලා.
එළ අදහස.

SilentSahan said...

සත්‍ය...!