ඇඹා නොහොත් ආගන්තුකයානෙනි,
සිත තුල උපන් සිතුවමක්,
තෙලිතුඩින් ලියවෙන පදවැලක්,
වෙනුවට,
යුනිකෝඩයක් ලෙසින්
සයිබර් අවකශයෙ පළකිරිමට
ඔබේ බ්ලොගයේ
ඉඩහසරක් දෙමින්
මා කුළුදුල් බ්ලොග්කරුවෙකු කල
ඔබටයි මේ කුළුදුල් ලිපිය.
ඔබටයි මේ තුති පිදුම.
වෙනස් උන් දෙන්නෙක් එක තැනක ඉඳන් කුරුටු ගාන වග..
5 අදහස්:
එල එල ලියමු ලියමු ...
ලියාගෙන ලියාගෙන ලියාගෙන යමු......:)
කවුද මේ...??
කවුරු උනත් මොකෝ, දිගටම ලියමු.
:)
එල එල,දිගටම ලියමු.
හිමිහිට අකුර අකුර
එකතු කරල
පෝස්ට් කරපු
මගෙ කුලුදුල් ලිපියට
අදහස් පලකරපු
මගෙ යලුවනෙ
ස්තුතියි මහ ගොඩාක්.....
Post a Comment